FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යළි යථා තත්ත්වයට

දුම්රියක්  කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (23) උදෑසන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උද්ගත වී තිබූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් බේරුවල ප්‍රදේශයේදී මෙසේ කාර්මික දෝෂයකට ලක්ව තිබුණි.