FAST NEWS

24×7 Around the Globe

විරාට් කෝලී ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් 03 කට නිදහස් කුසලානය අහිමී වෙයි..

මාර්තු 06 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමීත නිදහස් කුසලාන තුන්කොන් විස්සයි – 20 තරගාවලිය සඳහා ඉන්දීය නායක විරාට් කෝලී , ජස්ප්‍රිට් බුම්රා හා බුවනේෂ්වර් කුමාර් සහභාගි නොවුනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම තරගවලට සහභාගි වී සිටින මෙම ක්‍රීඩකයින්ට විවේකයක් ලබා දීමේ අරමුණීන් නිදහස් කුසලානයට සහභාගි නොකිරිමට එරට ක්‍රිකට් තෙරිම් කමීටුව තීරණය කර ඇති බව ද එම වාර්තා වල වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා