FAST NEWS

24×7 Around the Globe

මොන්ටිනිග්රෝහි ඇමෙරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…

මොන්ටිනිග්රෝහි ඇමෙරිකානු තානාපති කාර්යාලයට තුළට නාදුනන පුද්ගලයෙක් විසින් අත් බෝම්බ දමා ගසා ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද (22) අළුයම මෙම සිද්ධිය සිදුව ඇති අතර,අදාළ පුද්ගලයාද එම අවස්ථාවේදි යමක් පුපුරුවාගනිමීන් සියදිවි හානි කරගෙන ඇති බව එම වාර්තා වැඩි දුරටත් කියයි.
DE සිල්වා