FAST NEWS

24×7 Around the Globe

නවාෂ් ෂරීෆ්ට පක්ෂ නායකත්වය අහිමී වෙයි..

දූෂණ චෝදනා මත පාකිස්තාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු නවාස් ෂරීෆ්ට තවදුරටත් පක්ෂ නායකත්වය දැරිය නොහැකි බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව විදෙස් වාර්තා කියයි.

De සිල්වා