FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ඩොලරය අද තවත් ඉහළ යයි…

අද (21) දිනයේ විනිම අනුපාතය අනුව ඇමරිකානු ඩොලර් එකක විකුණූම් මීල රුපියල් 157.19 ලෙස සඳහන් වන අතර එය ඩොලර ඉතිහාසගත වන ලෙස ඉහළ යෑමකි.
ඊයේ (20) දිනයේ ඩොලරයක විකුණුම් මීල ලෙස සටහන් වුයේ රුපියල් 157 කි.
ශ්‍රී ලංකාව වෙත විදේශ විනිමය ලැබීමේ අවම වීම මෙ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත්,එහෙයින් ආයෝජනයන් ලැබිමේ අඩුවක්ද සිදුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
DE සිල්වා