FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ පුරහල ආසන්නයේ දැඩි තදබදයක්…

තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පාර කපන “අවම ප්‍රමිති ගැසට් පත්‍රය” අහෝසි කරණු යැයි විරෝධය පාමීන් සිදුකෙරෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ආසන්නේ මාර්ගයන් මෙ වන (02.30) විට දැඩි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසීය කියයි.
මෙම හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසීය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
DE සිල්වා