FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට සන්ධානය එකඟ වෙයි…

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම තුළ තවදුරටත් රැදී සිටිමට තීරණය කර තිබේ.
මෙ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.
“ව්‍යවස්ථාවට අනුව යෝජනාව තවමත් වළංගුයි,තියෙන කරුණු අනුව මේ විදියට ගෙන යන්න පුළුවන්,කරුණු වෙනස් වෙලා නෑ”
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා-
“එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලනිප ගිවිසුමත් අත්සන් කර තිබෙනවා, තවමත් ගිවිසුම තුල රැදී සිටිනවා ඒ තුළ තවමත් ක්‍රියා කරනවා”
DE සිල්වා