FAST NEWS

24×7 Around the Globe

බස් රථයක් ගිනි ගැනීමෙන් 17 ක් රෝහලේ…

අද අළුයම 5.30ට පමණ බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය කියයි.
කහගොල්ල දෙසට ධාවනය වෙමින් පැවති බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවත් පැවසේ.
ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසීය වැඩි දුරටත් පවසයි.
DE සිල්වා