FAST NEWS

24×7 Around the Globe

කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවෙදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව එ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත ජාතික ආණ්ඩුව පිළිබඳව යොමු කරන ලද අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.

DE සිල්වා