FAST NEWS

24×7 Around the Globe

යහපාලනයේ රතු නිවේදනය ගැන උදයංග ගෙන් විශේෂ නිවේදනයක්…

මිග් යානා ගනුදෙනුවකට අදාළව තමාට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක්‌ නිකුත් කිරීමට උත්සාහ කරන යහපාලන රජය එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇතුළු 150 කට එරෙහිව තිබූ රතු නිවේදන ඉවත් කරගෙන ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව දෙවැනි වරටත් කළ ඉල්ලීමට අනුව ඉන්ටර්පොල් ආයතනය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බවත් හෙතෙම සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
නිවේදනය පහතින්..
DE සිල්වා