FAST NEWS

24×7 Around the Globe

සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක නොදීමට ජනපති තීරණය කරයි..

උසස් පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා වු කැබිනට් මණ්ඩල තීරණය නැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (20) පැවැති කැබිනට් හමුවේදී තීරණය කර අැති බව වාර්තා ෙවයි.
එම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 04 ක මුදලක් වැය කිරීමට නියමිතව තිබුණත් ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවද පැවෙස්.
DE සිල්වා