FAST NEWS

24×7 Around the Globe

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සැරසෙයි…

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට මෙසේ අවසර ඉල්ලා ඇති බවත් පැවසේ.
DE සිල්වා