FAST NEWS

24×7 Around the Globe

ජනපති හා සන්ධාන මැති අමැතින් මධ්‍යහන 12.00 ට හමුවෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (19) මධ්‍යහන 12.00 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
රටතුළ උත්ගතව ඇති දේශපාලන තත්ත්වය සහ රජයේ ඉදිරිගමන් මග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමීත බවද එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.