FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වෙයි…

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව තිබේ.
පවතින දේශපාලන අර්බුදය හමුවේ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම අද පෙරවරු 9.00ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක සාකච්ඡාවක්ද කැඳවා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
DE සිල්වා