FAST NEWS

24×7 Around the Globe

විශ්වාසභංගයකින් මීස නොයන බව අගමැති කියයි..

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා සිය ධුරය ඉවත් නොවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රි ජනාධිපතිවරයා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද , ජනාධිපති නිලනිවසෙහි පැවති මෙම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ.
DE සිල්වා