FAST NEWS

24×7 Around the Globe

ඇලෝසියස්ට හා පලිසේනගේ ඇප ඇයැදුම ප්‍රතික්ෂේප කෙරේ…

ප්‍රශන්ගත බැදුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ට්‍රේෂරිස් හිමීකරු වු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පලිසේන මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබු ඇප ඇයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

එ අනුව ඔවුන් මාර්තු මස දෙවැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරුණි.

DE සිල්ව