ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ජනාධිපති මන්දීරය වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
එසේම අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡා කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාද මෙ වන විට ජනාධිපති මන්දීරය වෙත ගොස් ඇති බව පැවසේ.
DE සිල්වා








