ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ඉල්ලා අස්වි ඇති බව වාර්තා වෙයි.
මෙ හේතුවෙන් හේතුවෙන් එම තනතුර සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ලංකා කම්කරු ක්‍රොංග්‍රසයේ සමාජීක ආරුමුගම් තොණ්ඩමන් මහතාට හිමීව තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා සිය අමාත්‍ය ධූරයේ දිව්රුම් දෙනු ලැබුයේ ඊයේ (15) දිනයේදිය.
DE සිල්වා








