FAST NEWS

24×7 Around the Globe

අගැමති ඉවත් කරන බව සුසිල් හිටපු ජනපතිට දන්වයි..

අග්‍රමාත්‍යවරයා ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුදානම් බව ශ්‍රීලනිප පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසට පැමීණීයේය.
DE සිල්වා