FAST NEWS

24×7 Around the Globe

ඇමති සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනපතිගේ නිවසට පැමීණෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතක සංවිධායක ආමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීන් මද වේලාවකට පෙර (11.00) හිටපු ජනපතිවරයාගේ නිළ නිවස වෙත පැමීණ ඇති බව වාර්තා වේ.
ශ්‍රීලනිපය පිහිටුවිමට අපේක්ෂා කෙරෙන ආණ්ඩුව සම්බන්ධයෙන් වු ඒකබද්ධ විපක්ෂයේ සහාය ලබා ගැනීමට අදාළ වු සාකච්ඡාවක සඳහා හෙතෙම මෙලෙස පැමීණ ඇති බවත් පැවසේ.

DE සිල්වා