FAST NEWS

24×7 Around the Globe

ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවිම අවලංගු කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (16) පෙරවරුවෙි කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ.

ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද දිනයේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන්නයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව ආරාධනා කර තිබිණි.