FAST NEWS

24×7 Around the Globe

මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව ජනපති අතට..

2016 වර්ෂය සදහා වන මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව එහි සභාපති උදිත එච්.පලිහක්කාර විසින් අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබේ.
අදාළ වාර්තාවෙ ජනාධිපති කාර්යාලයේදී භාරදුන් බවත්, එම අවස්ථාවට මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එක්ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

DE සිල්වා