FAST NEWS

24×7 Around the Globe

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය ආමත්‍ය ධූරයක දිව්රයි..

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයා වන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා ප්‍රාථමීක කර්මාන්ත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ අද (15) පෙරවරු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
DE සිල්වා