FAST NEWS

24×7 Around the Globe

යහපාලන ආණ්ඩුව ඉදිරියටත් – රාජීත කැබිනට් තීරණ දැනුම් දීමේදි කියයි..

ඉදිරි සතිය තුළ සිදු කෙරෙන කැබිනට් සංශෝධනයක් සහිතව යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙන යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජීත සේනාරත්න මහතා මෙ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දිමේ රැස් වීමට එක්වෙමින් ප්‍රකාශ කළේය.
මෙ අතර අද (15) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදිද පවතින ආණ්ඩුව ඉදිරියට ගෙන යැමට සිය පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂිම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ සිටියේය.
DE සිල්වා