FAST NEWS

24×7 Around the Globe

එජාපයේ සාකච්ඡාවක් – ගැටළු විසඳිමට අගමැති පියවර 02 ක් යෝජනා කරයි..

එකසත් ජාතික පක්ෂයේ සාකච්ඡාවක් මෙ වන විට (11.00) පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයෙදි පැවැත්වෙන බව වාර්තා වෙයි.
මෙහිදි පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ගැන සාකච්ඡා වෙමීන් පවතින බව පැවසේ.
කෙසේ වෙතත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පවසා ඇත්තේ පියවර 02 ක් අනුමගනය කරමීන් මෙම ගැටළුවට විසදුම් සෙවිය යුතු බවයි.
එ අනුව පළමුව රජය ස්ථාවර කළ යුතු බවත් දෙවනුව පක්ෂය ප්‍රති සංවිධානය කළ යුතු බවත් මෙහිදි අග්‍රමාත්‍යවාරයා අවධාරණය කර තිබේ.

DE සිල්වා