පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් මන්ත්‍රිවරයෙක් අගමැතිවරයා ලෙස පත් කොට සන්ධානගත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිමට ශ්‍රිලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මතය සහිත ලිඛිත ඉල්ලිමක් අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇති බව එම පක්ෂ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
බහුතර විශ්වාසය දිනාගත් මන්ත්‍රිවරයෙක් අගමැතිවරයා කරන්නැයි ජනපතිට ලිඛිත ඉල්ලිමක්..








