FAST NEWS

24×7 Around the Globe

ග්‍රැන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටි 07 ක් මරුට..

ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හතක් මියගොස් තිබේ. 
ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ වනවිට  කොළඹ නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදවා ගනිමින් සිටියි.