FAST NEWS

24×7 Around the Globe

සිකුරාදා දිනට පෙර ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව සිකුරාදා දිනට පෙර ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

DE සිල්වා