FAST NEWS

24×7 Around the Globe

නාලක ගොඩහේවා ඇතුළු 03 කට එරෙහි නඩුව කල් තැබෙයි..

විනිමය සුරැකුම්පත් කොමිසම් සභාවේ මුදල් රුපියල් ලක්ෂ 50 ක මුදලක් CSN ආයතනයට ලබාදී එම මුදල් සාපරාධී පරිහරණය කළ බවට එම සමාගමේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 16 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කළේය.
අද (15) දිනයේ සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි ලබාගැනීම සඳහා නඩු විභාය මෙසේ කල් තැබිණි.
DE සිල්වා