FAST NEWS

24×7 Around the Globe

ඇමති පාලිත උපවාසය අත්හරියි..

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද (13) දහවල් අවසන් කරන ලදී.

තමන් කිසිවිටකත්ම සටන පවා නොදුන් බවත් පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසාන් කරන බව  පාලිත තෙවරප්පෙරැම මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නම වෙනිදා මෙම උපවාසය ආරම්භ කෙරුණේ ඡන්ද නීති කඩ කිරීම සහ පහරදීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමිණි.