FAST NEWS

24×7 Around the Globe

රජය ඉදරි වසර දෙකහමාරටත් ඉදිරියට ගෙන යාමට එජාපය තිරණය කරයි..

පවතින රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා මාධ්‍ය වෙත පැවසීය.

කෙසේ නමුත් මේ සඳහා ඕනෑම පක්ෂයකට සම්බන්ධ විය හැකි බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය