ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර ප්‍රදේශයකදි අද (13) උදෑසන දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු වාහනයක් පීළි පැන තිබේ..
මේ හේතුවෙන් එම ප්‍රදේශයේදි එම මාර්ගයේ දුම්රිය ධාවනය එක මංතීරුවකට සීමා කර ඇති බව පාලක මැදිරිය පවසයි
එහෙයින් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයටක් පවතින බවද පාලක මැදිරිය කියයි.








