පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනපති සහ අගමැති අතර කිසිදු එකඟතාවකට එළඹ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනපති සහ අගමැති අතර එකඟතාවයක් ඇතිවූ බවට ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා ප්‍රතික්ෂේප කරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.








