FAST NEWS

24×7 Around the Globe

වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන වීම ගැන තීරණයක් නෑ..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගතවන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
එ අනුව මෙ සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා කර අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
DE සිල්වා