FAST NEWS

24×7 Around the Globe

අලෝසියස්ගෙන් හා පලිසේනගෙන් ප්‍රශ්න කීරමට සී.අයි.ඩීයට අවසර දෙයි..

බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට කොළම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන විමර්ශනයේ සැකකරුවන් වන අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
එ අනුව අධිකඍණය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිත නියෝගයක් ලබා දෙමින් පෙබ 13, 14 සහ 15 යන දිනයන්වල බන්ධගාරය තුළදී මෙම විශේෂ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබාදුණි.
DE සිල්වා