FAST NEWS

24×7 Around the Globe

ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි..

අද (10) පස්වරු 04 ට අවසන් වු 2018 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසිමට අදාළව සමස්ත ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 අතර ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර තිබේ.
මෙය මෑත කාලීනව පැවති පළාත් පාලන ආයතන මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයින් දැඩි උනන්දුවක් දැක්වූ බවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.