FAST NEWS

24×7 Around the Globe

නිහඩ කාල සීමාව තුළ මැතිවරණ පැමීණිලි 14 ක්..

පසුගිය 07 වැනිදා මධ්‍ය රාත්‍රීයෙන් පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එළඹුනු නිහඩ කාල සීමාව තුළ මේ දක්වා පැමිණිලි 14 ලැබී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මැතිවරණ නිතී උල්ලංඝණය කිරිම් 05 සහ මැතිවරණ පැමිණිලි 09 ක් ඊට ඇතුළත් බව සඳහන්.
එසේම ඊයේ(09) පෙරවරු 06 සිට පස්වරු 04 දක්වා කාලය සීමාව තුළදි මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නිතී උල්ලංඝණය කිරිම් වලට ආදාළව පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මුලස්ථානය කියයි..

DE සිල්වා