FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ශ්‍රී ලංකාව ලකුණූ 119 ක් ඉදිරියෙන්..

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණූ 87 ක් ලබා සිටියි.
එ අනු බංග්ලාදේශ කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් අතැතිව ලකුණූ 199 ක් ඉදිරියෙන් සිටියි.
නොදැවි පන්දුවට පහරදෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 04 ක් සහ දිමුත් කරුණරත්න ලකුණූ 29 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 222/10
බංග්ලාදේශ පළමු ඉනිම – 112/10
ලකුණූ පුවරුව..
DE සිල්වා