FAST NEWS

24×7 Around the Globe

සරණ පෙර ඇප මත මුදා හැරේ…

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී හිතවතුන්ගේ වාහන එම මණ්ඩලයට යොදා ගනිමින් රජයට පාඩු සිදුකළා යැයි අල්ලස් නඩු 03කට අදාළව අධිකරණයේ නොසිටිමි හේතුවෙන් වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) පෙර ඇප මත මුදා හැරියේය.

ඔහු එම අධිකරණයේ පෙනි සිටිමෙන් අනතුරුව අධිකරණය මෙසේ ඇප නියම කළේය.

DE සිල්වා