FAST NEWS

24×7 Around the Globe

ඌව ප්‍රධාන ඇමති මානව හිමිකම් කොමිසමට පැමීණෙයි..

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මීන් මඳ වේලාවකට පෙර මානව හිමීකම් කොමීසම පැමීණ ඇති බව වාර්තා වේ.

බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනය සඳහා සහභාගි වීම සඳහා හෙතෙම මෙසේ කොමීෂම වෙත පැමීණ තිබේ.

DE සිල්යා