FAST NEWS

24×7 Around the Globe

එජායේ හිටපු ලේකම් ජිනදාස නිත්‍යපාල මහතා අභාවප්‍රාප්ත වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්වරයෙක් හා පාරිලිමේන්තු සෙනෙට් සභිකයකු වු ජිනදාස නිත්‍යපාල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වි තිබේ