FAST NEWS

24×7 Around the Globe

අඹගමුව තුනට කැඩීමට එරෙහි පෙත්සම ඉවතට..

අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීමට එරෙහිව ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) ප්‍රතික්ෂේප කළේය.

සිසිර ද අබෘ, කේ ටි චිත්‍රසිරි, ප්‍රියන්ත ජයවර්ධන යන .තිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම කැඳවිණි.

DE සිල්වා