FAST NEWS

24×7 Around the Globe

රෝසි සේනානායක රෝහල්ගත කෙරේ..

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි වාර්තා වෙයි.
එක්සත්  ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂික රෝසි සේනානායක මහත්මිය වන අතර ,අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.