FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ සිනමාවේදි ධර්මසේන පතිරාජයන් නික්ම යයි..

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා තිර රචකයෙක්වූ ධර්මසේන පතිරාජ මහතා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරදී   අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 74 කි

De සිල්වා