FAST NEWS

24×7 Around the Globe

නිළ ඡන්ද පත්‍රිකා බෙදිමේ විශේෂ දිනය හෙටයි..

පළාත් පාලන මැතිවරණයට අදාළව විශේෂ දිනයක් ලෙස හෙට (28) නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසයි..
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ කටයුතු පසුගිය 18 වනදා ආරම්භ කෙරුණු අතර එය පෙබරවාරි 03 වන දායින් අවසන්වීමට නියමිත වේ.