FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර හා බරපතල වංචා විවාදයට පෙබරවාරි 08 පාර්ලිමේන්තුව කැදවන්නැයි අගමැති කියයි..

බැදුම්කර හා බරපතල දූෂණ හා වංචා විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදයක් සඳහා ලබන මස (පෙබරවාරි) 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න‘යි තමන් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

De සිල්වා