FAST NEWS

24×7 Around the Globe

සියළුම බේකරි නිෂ්පාදන මීල ඉහළ දැමෙයි ?

සියළුම බේකරි නිෂ්පාදන මීල ඉහළ දැමීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව බේකරි හිමීයන්ගේ සංගමය පවසයි.

ඉන්ධනහල් වලින් භූමීතෙල් තොග වශයෙන් නිකුත් නොකිරිමට ඛනිජ තෙල් සංස්ථාව පසුගිය 22 වැනිදා නිකුත් කළ චක්‍රෙල්ඛය මීට හේතුව ලෙසත් එම සංගමය පෙන්වා දෙයි.

දර පොරණූ භාවිතයෙන් බේකරි හිමීයන් බහුතරය මෙ වන විට ඉවත්ව ඇති බවත් එ වෙනුවට භූමීතෙල් උදුන් භාවිත කරමීන් සිය කර්මාන්තය සිදු කරගෙන යන බවද එම සංගය පෙන්වා දෙයි.

එ අනුව මෙසේ තොග වශයෙන් භූමීතෙල් නිකුත් කිරිම අත්හිටුවිම තුලින් බේකරි හිමීයන්ට අර්බුදයක් ඇතිව පවතින බව ඔවුන් පෙන්වා දෙයි.