FAST NEWS

24×7 Around the Globe

ඌව පළාතේ රෝහල් සේවකයින් වර්ජනයක..

ඌව පළාතේ පිහිටි සියළුම රෝහල් වල සේවකයෝ අද (26) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර ඇති වාර්තා වේ.

මාස 04 ක අතිකාල දීමනා ලබා නොදිමට විරෝධය පල කරමීන් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බවත් පැවසේ.

එසේම මෙම වර්ජනය සඳහා වෛද්‍යවරුන් හා හෙද හෙදියෝද එක්ව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

DE සිල්වා