FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට ඉදිරිපත් විම ගැන තීරණය කර නොමැති බව ජනපති කියයි..

මීළග ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙක් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, කෙසේ වෙතත් අඛණ්ඩව තමන් දේශපාලනයේ නියැලෙන බව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය ප්‍රධානීන් ප්‍රමුඛ කණ්ඩායමක් සමග මෙ වන විට කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡාවදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

DE සිල්වා