FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ලේකම් හා ප්‍රධාන ගණකාධිකාරී අත්අඩංගුවට..

ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඒ.ස් ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඒ.එල්.ඩී ගුණරත්න මහත්වරුන් ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිසීය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුඛෝපබෝගි වාහන අටක් මිල දී ගෙන රජයට මිලියන ගණනාවක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහි චෝදනාව එල්ල වී ඇති බවත් පැවසේ.

DE සිල්වා